Pace a tutti coloro che entrano qui....


Archivio articoli

11.12.2013 20:13

3-අභිධර්ම පිටකය

බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ධර්මයෙහි ගම්භීරම දේශනා එකතුව වන මෙයින් චිත්ත, චෛතිසික, රූප, නිබ්බාණ යන සතර පරමාර්ථ ධර්මයන් විස්තර සහිතව දක්වන ලදි.

—————

11.12.2013 20:05

2-විනය පිටකය

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා වාදාළ දහම් මඟින් දුක් කෙළෙවර කිරීම පිණිස යොමු වූ භික්ෂු භික්ෂූණී සංඝයාගේ හික්මී ම පිණිස වදහළ විනය දේශනාවන්ගේ එකතුවයි. 1-පාරාජිකාපාළි 2-පාචිත්තියපාළි 3-මහාවග්ගපාළි 4-චුල්ලවග්ගපාළි 5-පරිවාරපාළි  

—————

10.12.2013 18:51

1-සුත්‍ර පිටකය

මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුවට ලොව පහල වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙහි සූත්‍ර පිටකයට අයත් දේශනාවන්ගේ එකතුවයි. 1-දීඝ නිකාය 2-මජ්ඣිම නිකාය 3-සංයුත්ත නිකාය 4-අංගුත්තර නිකාය 5-ඛුද්දක නිකාය   1-දීඝ නිකාය දීඝ නිකාය සූත්‍ර පිටක...

—————

28.11.2013 19:06

අට මහා කුසල්

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”    මෙහි දැක්වෙන අටමහා...

—————

11.11.2013 20:17

උත්තම මුණි දළදා වඩම්මන

උත්තම මුණි දළදා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ // උදේනි රජ පුත් දන්ත කුමරුවන් උදේනි රජ දූ මාලි කුමරියන්  // කෙස් කළඹේ සඟවා හිසින් ගෙන උත්තම මුණි දළදා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ තඹ වන් වැල්ලට මල් වැසි වස්සන නිසි කල රන් ගොයමේ කිරි වද්දන  // උත්තම...

—————

05.11.2013 20:31

අනගාරික ධර්මපාල චරිතය

අනගාරික ධර්මපාල - අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්රේෂ්ඨ පුද්ගලයෙකි . ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය . මෑත කාලය තුල ධර්මය ආසියාව , උතුරු ඇමරිකාව හා යුරෝපය...

—————

01.11.2013 19:22

අටවිසි බුදුවරු හා බොධීන්

                                     01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට...

—————

05.08.2013 05:24

කුසල් වැඩෙන වස් සමය

වසරකට වතාවක් එළැඹෙන මෙම උතුම් වස් සමය තුළ සිත, කය, වචනය සංවර කොට ගෙන උතුම් කුසලයෙහි යෙදීම තමනට වැඩදායක වනු ඇත. මොහොතක් පාසා පින් වර්ධනය වන මේ උතුම් වස් සමය තුළ ස්වකීය ජීවිතවල ඇති අඩුපාඩු සකස්කොට ගෙන තුනුරුවනට ගෞරවයෙන් උපස්ථාන කළ යුතු ය. එසේ ලැබෙන පිනෙන් මෙලොව දිවිය අර්ථවත් කර ගැනීමටත්, පරලොව දිවිය...

—————

04.08.2013 11:32

15 notti / 14 giorni di tour buddista in Sri Lanka

GIORNO 01: Arrivo / Colombo Al suo arrivo in Sri Lanka incontrare e assistere in aeroporto dal nostro rappresentante e trasferimento a Colombo l'aeroporto internazionale Bandaranayake per la vostra prima notte. Pernottamento in hotel a Colombo. GIORNO 02: Colombo Città di...

—————

04.08.2013 11:04

Sri Lanka - Destinazioni sacri

Kandy   Kandy (anche conosciuto come Maha Nuwara, "Grande Città") è stata designata Patrimonio dell'Umanità nel 1988, e oggi ha una popolazione di oltre 100.000. Si tratta di un centro amministrativo, commerciale, culturale e educativo che attrae pellegrini e turisti.   Kandy si...

—————