Archivio articoli
12.11.2012 14:50
කිසි දා පා පැදියක් පැද නැති කෙනෙකුට එක්වරම පාපැදියක් පැදීම අපහසු වේ.කිසිදා පිහිනා නැති කෙනෙකුට එකවර පිහිනීමද අපහසු වේ.එහෙත් සත්‍ය වචන කථා කිරීමට එබඳු පුරුද්දක් අවශ්‍ය නොවේ.මක් නිසාද යත්, නුපුරුදු පාපැදියේ ගියොත් වැටෙවි යන බියත් නුපුරුදු පිහිනීමෙන් ගිලේවි යන බියත් ඇති වුවත් සත්‍ය වචනය කතා කරන...
—————
12.11.2012 14:47
බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි.
එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට...
—————
12.11.2012 14:40
ධර්මය යනු කුමක් ද? ධර්මය යනු පැවැත්මයි. පැවැත්ම ස්වභාවයෙන් සිදුවන්නකි. ඒ අනුව ස්වභාවික පැවැත්මේ විලාශය “ධර්මය” නොහොත් ධර්මතාවය ලෙස හැඳින්විය හැකිය.
ලෝකය දෙස බැලූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ භෞතික වශයෙන් ඇසට පෙනෙන ස්වභාවයේ ධර්මතාවය දැක ඇත. මේ භෞතික ධර්මතාවය ප්‍රකාශ කරන විටම පෙනෙන දේ ඇසෙන දේ හා...
—————
12.11.2012 14:35
ජීවිත අභිවෘද්ධියේ අඩක් ම තීරණය වන්නේ සත්පුරුෂ ආශ්‍රය හෙවත් කළ්‍යාණ මිත්‍ර ඇසුරින් යැයි තමන්ට හැඟෙන බව පැවසු ආනන්ද හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එසේ නො කීව යුතු බවත්, ජීවිත අභිවෘද්ධියේ අඩක් පමණක් නොව කෙනෙකුගේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රගමනය සිදුවන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර...
—————
12.11.2012 14:30
මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ උන් වහන්සේ තෙවන බුදු ගුණය වන විජ්ජාචරණ සම්පන්න නම් වූ බුදු ගුණය පිළිබඳවයි. විද්‍යා යනු ලොව ඇති යම් යම් විෂය කරුණු පිළිබඳව නිවැරදිව දන්නා නුවණයි. එහෙත් මෙම බුදු ගුණය තුලින් කියැවෙන්නේ භෞතික ලෝකය තුළ ඇති එබඳු විෂය පිළිබඳ නුවණ නොව ආර්ය විද්‍යාව බුදුරදුන්...
—————
12.11.2012 14:27
අඩු ආශාව යන අර්ථයෙන් අල්පේච්ඡතාව හෙවත් අපිස්බව යන වචනය භාවිතා වේ. තමාගේ අවශ්‍යතාවට වඩා, උපභෝග පරිභෝග වස්තූන් ගොඩ ගසා නොගැනීම අල්පේච්ඡතාවේ ලක්ෂණයයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා සම්පත් ගොඩ ගසා ගැනීම ම්හිප්චිඡතාව ලෙස සැලකේ. ඉච්ඡතාව හෙවත් ආශාව විසුද්ධිමග්ගයෙහි සතරාකාරව බෙදා දක්වා...
—————
12.11.2012 14:17
බෞද්ධයාගේ පරම අපේක්ෂාව නිවන් දැකීමයි. ආර්ය සත්‍ය සතරන් එකක් වන මෙය අනික් තුන හා කොතරම් එකිනෙකට සම්බන්ධන්දැයි කියතොත් එකක් පිරිසිඳ දනිත්ම දුක දැනගත්තා යයි කීවත්, සමුදය, නිරෝධය හා මාර්ගය දැනගත්තා යයි කීවත් දැනීම අතින් එකම අදහසක් වන්නේය. මේ නිසා මේ සතරම පිළිබඳ පොදු අර්ථය...
—————
12.11.2012 12:06
01. මහියංගනය
ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන් වහන්සේගේ සිරිපා පහස ලැබු මුල්ම
ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරුතු පසළොස්වක පොහොය දිනක බුදුරඡාණන්
වහන්සේ යක්ෂ ගෝත්‍රික...
—————
12.11.2012 11:47
බුදු ගුණ භාවනාව
1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන්
ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ
සේක . රහසින්වත් පව් නොකල සේක....
—————
12.11.2012 11:30
බුදුරජාණන් වහන්සේ භූමිකම්පාවන් පිළිබද පැහැදිලි කරුණ අටක් දේශනා කර තිබේ. මෙ ම කරුණු අට අතරින් අද විද්‍යාවෙන් සොයාගත හැකි ව ඇත්තේ එක් කරුණක් පිළිබඳ ව පමණි. එය බුදුරදුන් මීට වසර දෙදහස් පන්සියගනනකට ඉහත දී සර්වඥතා ඥානයෙන් දැන දේශනා කර ඇත. විද්‍යාව ට ගෝචර වන පළමු කරුණ සත්‍ය වීම ට ත්, අනෙක් කරුණු හත...
—————