Pace a tutti coloro che entrano qui....
Budu Hamuduruvo Apith Dakinnethi
13.11.2012 19:27බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ…..
—————
බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ…..
—————