Pace a tutti coloro che entrano qui....


Thri Pitakaya-ත්‍රි පිටකය

10.12.2013 18:51

1-සුත්‍ර පිටකය

මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුවට ලොව පහල වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙහි සූත්‍ර පිටකයට අයත් දේශනාවන්ගේ එකතුවයි. 1-දීඝ නිකාය 2-මජ්ඣිම නිකාය 3-සංයුත්ත නිකාය 4-අංගුත්තර නිකාය 5-ඛුද්දක නිකාය   1-දීඝ නිකාය දීඝ නිකාය සූත්‍ර පිටක...

—————

11.12.2013 20:05

2-විනය පිටකය

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා වාදාළ දහම් මඟින් දුක් කෙළෙවර කිරීම පිණිස යොමු වූ භික්ෂු භික්ෂූණී සංඝයාගේ හික්මී ම පිණිස වදහළ විනය දේශනාවන්ගේ එකතුවයි. 1-පාරාජිකාපාළි 2-පාචිත්තියපාළි 3-මහාවග්ගපාළි 4-චුල්ලවග්ගපාළි 5-පරිවාරපාළි  

—————

11.12.2013 20:13

3-අභිධර්ම පිටකය

බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ධර්මයෙහි ගම්භීරම දේශනා එකතුව වන මෙයින් චිත්ත, චෛතිසික, රූප, නිබ්බාණ යන සතර පරමාර්ථ ධර්මයන් විස්තර සහිතව දක්වන ලදි.

—————